Statement by Sri Lanka at the Interactive Dialogue with the Assistant Secretary General for Human Rights on the report of the Secretary-General on co-operation with the United Nations

30 sep 2020 HRC 45-768x390

 

45th Session of the Human Rights Council

Item 5: Interactive dialogue with the Assistant Secretary General for Human Rights on the report of the Secretary-General on co-operation with the United Nations, its representatives and mechanisms in the field of human rights

30 September 2020

 Statement by Sri Lanka

Madam President,

The Government of Sri Lanka (GoSL) wishes to make the following observations with regard to the reference contained in the Annual Report of the Secretary-General on "Cooperation with the United Nations, its representatives and mechanisms in the field of human rights", presented to this Council:

Thank you, Madam President.

-----------------------------------------

මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරය

අයිතමය 5: එක්සත් ජාතීන්ගේ සංවිධානයඑහි නියෝජිතයින් සහ මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව  මහලේකම්වරයාගේ වාර්තාව සම්බන්ධයෙන් මානව හිමිකම් සහකාර මහලේකම්වරිය සමඟ පැවති

අන්තර් ක්‍රියාකාරී සංවාදය

2020 සැප්තැම්බර් 30 වැනි දින

ශ්‍රී ලංකාවේ ප්‍රකාශය

සභාපතිතුමියනි,

මෙම කවුන්සිලයට ඉදිරිපත් කරන ලද මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ අඩංගු “එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි නියෝජිතයින් සහ මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ යාන්ත්‍රණ සමඟ සහයෝගීතාව” පිළිබඳ සඳහන සම්බන්ධයෙන් පහත දැක්වෙන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි:

සභාපති තුමියනි, ඔබට ස්තූතියි.

----------------------------------------

மனித உரிமைகள் பேரவையின் 45 வது அமர்வு

 விடயம் 5: ஐக்கிய நாடுகள் சபைஅதன் பிரதிநிதிகள் மற்றும் மனித உரிமைகள் துறையில் உள்ள பொறிமுறைகள் ஆகியவற்றுடனான ஒத்துழைப்பு தொடர்பான பொதுச்செயலாளரின் அறிக்கை குறித்த மனித உரிமைகளுக்கான உதவிப் பொதுச் செயலாளருடனான ஊடாடும் உரையாடல்

 30 செப்டம்பர் 2020

 இலங்கையின்அறிக்கை

தலைவி அவர்களே,

இந்த சபைக்கு வழங்கப்பட்ட 'ஐக்கிய நாடுகள் சபை, அதன் பிரதிநிதிகள் மற்றும் மனித உரிமைகள் துறையில் உள்ள பொறிமுறைகள்' தொடர்பான பொதுச்செயலாளரின் வருடாந்த அறிக்கையில் உள்ள குறிப்பு தொடர்பாக இலங்கை அரசாங்கம் பின்வரும் அவதானிப்புக்களை மேற்கொள்ள விரும்புகின்றது:

தலைவி அவர்களே, நன்றி.